බණ්ඩාරවෙල ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.

දැනට අනුරාධපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින එම සිසුවියට අවශ්‍ය 'ඕ' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් ඒ බව 0716949515, 0718569687, 0718034655,  හෝ  0575681750 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන්නැයි ඇගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

 
Top