ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ (29 හැවිරිදි) තරුණියක් උග්‍ර වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. 

ඇයට ඉක්මණින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව මහනුවර මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. එම්. ඩබ්. වසීල් මහතා නිර්දේශ කර ඇති බවද කියයි. 

ඇයට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් දුරකතන 072 5030909 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

 
Top