වංචාවල, කලහේ පදිංචි හෙද නිලධාරිනියක වූ ආර්.සන්ධ්‍යා මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර, ඇය සුව කර ගැනීමට නම් කඩිනම්න් වකුගඩුවක් බද්ධ කළයුතුව ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා විසින් නිර්දේශ කොට ඇත.

ඇගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් 0718 213970, 0772 893833,0718 087376, යන දුරකථන අංක වෙත අමතන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.


 
Top